Notice Board
📜ගම්මැද්දේ කලාළය📜 📝තෙවන දිගහැරුම
ආර්ථික, සංස්කෘතික හා සමාජීය වශයෙන් දියුණු මානව සමාජයක් ගොඩනැගීමේ අරමුණින් සංවිධානය කරන ඌව පළාත් සභාවේ මෙහෙයවීමෙන් කතරගම ප්‍රාදේශීය සභාවේ සංවිධාන ශක්තියෙන් 📜 ගම්මැද්දේ කලාළය 📜 📝 තෙවන දිගහැරුම 📅 2026 අප්‍රේල් 24 දින 📍 කතරගම දෙටගමුව වැව් පිටියේදී පැවැත්වේ. එහිදී ✨ විශේෂාංග ✨📚 දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් පැවැත්වේ. ✨ විශේෂාංග 🔥 දේව දානය 🔥 පූජා නර්තනය 🔥 පන්දම්පාලිය 🔥 වැදි සන්නිය 🔥 සුද්දමාත්රා 🔥 කෙණ්ඩිපාලිය 🔥 භීත සන්නිය 🔥 සළුපාලිය 🔥 කාවාඩි 🔥 අංගම්පොර 🔥 පැදුරුපාටිය 📚 දැනුවත් කිරීමේ වැඩසටහන්: ✔️ බෝ නොවන රෝග පිළිබඳව ✔️ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව මෙම අනගි අවස්ථාව සඳහා පැමිණෙන මෙන් ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමි. සභාපති ප්‍රාදේශීය සභාව, කතරගම