Contrast:
Font Size:
Voice Assist:
EN SI TA
කතරගම ප්‍රාදේශීය සභාව
கதிர்காமம் பிரதேச சபை
Katharagama Pradeshiya Sabha
Back to All Notices
Official Scroll Entry

📜ගම්මැද්දෙ කලාළය📜 📝දෙවන දිගහැරුම

📜 ගම්මැද්දේ කලාළය 📜
📝 තෙවන දිගහැරුම

ආර්ථික, සංස්කෘතික හා සමාජීය වශයෙන් දියුණු මානව සමාජයක් ගොඩනැගීමේ අරමුණින් සංවිධානය කරන මෙම අගනා උත්සවයට ඔබට සැමට ආරාධනා! 🎉

📅 2026 අප්‍රේල් 24
📍 කතරගම දෙටගමුව වැව් පිටිය

✨ විශේෂාංග ✨
🔥 දේව දානය
🔥 පූජා නර්තනය
🔥 පන්දම්පාලිය
🔥 වැදි සන්නිය
🔥 සුද්දමාත්‍රා
🔥 කෙණ්ඩිපාලිය
🔥 භීත සන්නිය
🔥 සළුපාලිය
🔥 කාඩාඩි
🔥 අංගම්පොර
🔥 පැදුරුපාටිය

📚 දැනුවත් කිරීමේ වැඩසටහන්:
✔️ බෝ නොවන රෝග
✔️ මුල් ළමාවිය සංවර්ධනය

🎊 ඔබ සහභාගී වූ මෙම උත්සවය තවත් සාර්ථක වෙමු!

🙏 ඔබ සැමට ආරාධනා කරමි.

- සභාපති
ප්‍රාදේශීය සභාව, කතරගම