දැන්වීම් පුවරුව
ගම්මැද්දේ කලාය
ගම්මැද්දේ කලාය - ගීත හා සංස්කෘතික වැඩසටහන. ඌව පළාත් සභාව පළාත් පාලන ආයතන හා එක්ව ක්රියාත්මක කරන මෙම වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන බදුල්ල ප්රාදේශීය සභාවේ සංවිධාන දායකත්වයෙන් සහ 'කරුණාරත්න ගුරු සහ ලලිත් ගුරු'ගේ නිර්මාණ අධ්යක්ෂණයෙන් 2026.03.27 දින උඩවෙල ක්රීඩා පිටියේදී පැවැත්වේ.