Contrast:
Font Size:
Voice Assist:
EN SI TA
කන්දකැටිය ප්‍රාදේශීය සභාව
கந்தகெட்டிய பிரதேச சபை
Kandaketiya Pradeshiya Sabha
Back to News
Official Announcement මාධ්‍ය සහ මාධ්‍ය ප්‍රකාශන November 19, 2026

කන්දකැටිය 21 හන්දියේ මාර්ග බාධකය ඉවත් කෙරේ

News cover image

කන්දකැටිය ප්‍රාදේශීය සභාව, බුද්ධංකෝට්ටේ යුද හමුදා නිලධාරීන්, කන්දකැටිය පොලිසිය, ලංකා විදුලිබල මණ්ඩලය සහ ප්‍රදේශවාසීන්ගේ ඒකාබද්ධ උත්සාහයෙන් අද (නොවැම්බර් 9) සවස කන්දකැටිය 21 හන්දියේ මාර්ග බාධකය ඉවත් කර යථා තත්ත්වයට පත් කරන ලදී.

Photo Gallery

Gallery image
Gallery image
Gallery image

kandaketiya